අප ගැන

හැදින්වීම

සීමිත සම්පත් වන ඉඩම් මිනිසාගේ  සියළු ආර්ථික හා සමාජීය ක්‍රියාවන් සමග බැදී පවතී. ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් ජලාශ, වන රක්ෂිත බෑවුම්, නගර සහ ජනාවාස සදහා වෙන් වු ඉඩම් හැරුන විට ඉදි කිරීම් සදහාත් කෘෂි කාර්මික හා කාර්මික සංවර්ධිත කටයුුතු සදහා යොදා ගත හැකි ඉඩම් ප්‍රමාණය ඉතාමත් සීමිත වේ. 

වයඹ පළාතේ රජය සතු ඉඩම් වලට අදාල පරිපාලන, සංවර්ධන සහ කළමනාකරණ කටයුතු විවිධ ආඥා පනත් ,පනත් සහ චක්‍රෙල්ක මගින් සලසා ඇති නෛතික විධිවිධාන ඉටු කිරීමට දෙපාර්තමේන්තුවේ මුලික කාර්යභාරයයි.

කුරුණෑගල හා පුත්තලම යන පරිපාලන දිස්ත්‍රික්ක දෙකෙන් සමන්විත වන වයඹ පළාත සෙසු පළාත් හා සසදන කළ විශාලත්වයෙන් පස්වන ස්ථානය හිමි කර ගනී. එය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 46කින්  සහ ග්‍රාම නිළධාරී කොට්ඨාශ 2158 කින් සමන්විත වේ.

භූමි සම්පත අතිශයින්ම සීමා වීමත් එහි උපයෝගිතාවය අසීමිත වීමත් නිසා එය මනා පරිපාලනයකට හා කළමනාකරණයට ලක් කීරීම අත්‍යාවශ්‍ය කරුණකි. කළමනාකරණයේ හා පරිපාලනයේ දුර්වලතා ඇති වන සෑම විටකම එහි විවිධාකාර වූ අනිසි ප්‍රථිඵල ජනිත වේ. වයඹ පළාත තුල පවතින රජයේ ඉඩම් මනා කළමනාකරණයකින් යුක්තව යෙදවීම මෙම දෙපාර්තමේන්තුවේ මූලික කාර්යය වේ. ඒ සදහා පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු නිළධාරීන්ගේ මෙන්ම මෙම දෙපාර්තමේන්තුවට බදවාගෙන , සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම අනුයුක්ත කර ඇති ජනපද නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන්ගේ දායකත්වයද ලබා දේ. සෘජුවම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමෙන්තුව මගින් මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින්ද රජයේ ඉඩම් සම්බන්ධව විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබයි.

Experience

My Work Experience

Product Designer

Cool Craft

Nov 2024 - Now

Design Specialist

Amazing Pixel

Nov 2022 - Nov 2024

UX/UI Designer

Design Studio

Nov 2021 - Nov 2022

Web Designer

Freelancer

Nov 2018 - Nov 2021

My World

When I am not Working
I am Travelling

travel img 1
travel img 2
travel img 3
travel img 4
Experience

My Design Philosophy

Today, I am driven by the belief that great design is not just about aesthetics; it’s about creating meaningful connections between brands and their audiences. I am committed to continuous learning and innovation, ensuring that my designs not only look great but also deliver results.

Crafting Purposeful Experiences
User-Centric Approach
Innovation and Adaptability
Collaboration and Communication

Awwwards

Site of the day

CSS Design Award

CSS Ninja

CSS Design Award

CSS Champion

Awwwards

Site of the day

Have Project in Mind?

Let’s Turn your Ideas
into Reality

Translate »
Scroll to Top